මචං පෙට්ටියේ Lenovo කියලා තිබ්බට ඔය ෆොටෝ එකේ තියෙන unit එක generic Android එකක් වගේ පේන්නේ, ඒ නිසා brand එකට වඩා ඇතුලේ තියෙන RAM එකයි DSP එකයි බලපන්. උඹට reverse cam එකයි quality audio එකයි ඕනි නිසා ගන්න කලින් AHD cam input එක තියෙනවද, DSP එකක් තියෙනවද කියලා අහලා බලපන්, නැත්තන් පස්සේ cam එකේ...