විද්‍යාව කාගෙත් ආසම විශයක්නේ. ඉතින් මමත් ආසම දෙයක් තමයි රසායන විද්‍යාව. ඉතින් නිකමට හිතුණා මේ periodic table එක ගැන ත්‍රෙඩ් එකක් දාල අපි දන්න දන්න දේවල් කට්ටිය එක්ක බෙදා ගන්න. අක්කගෙ පොඩි උන්ට අද hydrogen බැලුම් දෙකක් පුම්බලා නූලක් ගැට ගහල දුන්නා සරුංගලේ වගේ උඩ අරින්න. ඉතින් ලොකු එකා තාම 4 වසරෙ...