මෝටීන් ගහලා එළියේ ඉන්න උන් මැරුණට කූඩුව ඇතුලේ ඉන්න උන් ඉතුරු වෙන එක තමයි ඔය වෙන්නේ, ඒකයි ආයෙත් පාර දිගේ එන්නේ. උන් යන පාර දිගේම gel bait එකක් තියන්න, උන් ඒක කූඩුවට අරන් ගියාම තමයි මුලින්ම ඉවර වෙන්නේ. multiplug එක ඇතුලට නම් spray ගහන්න එපා, current off කරලා වියළිව පිහදලා, documents ටික ටික කාලෙකට...