1. Candid-B

    ගහපු පාරවල් වලට මැරිලා හිටපු ළමයාට පණ අවා

    vernix bn. ipadenakota skin eka protect wenna womb eken lissala eliyata enna ammage uterus eke hadenne ewa. :love2:
  2. Candid-B

    මේ මොකෙද්ද..

    ela kollek. 👊Respect👊
  3. Candid-B

    ඉන්දියාවේ ට්‍රේන් ක්‍රෑශ් එක

    අපේ railway tracks වුණත් හරියට maintain කරනවද මන්දා. ඒත් සේවකයො නම් ඉන්නවා සිල්පරන් කොට ගාණට. :(
  4. Candid-B

    මෙයාගෙන් හොර කපටි smell එකක් එනවා

    කන්ද කපා සද පායනවා.. අන්ද අදුර දුර පාවෙනවා.. සීතල සුලගට බනිමින්.. දෑතම පටලා ගනිමින්.. තට්ටයා මගේ ලගට ඇදෙනවා... :love2:
  5. Candid-B

    සාමාන්‍ය විදිහට ඉන්න බැරිද LGBT ලට?

    පිස්සු බලු රෝගය.
  6. Candid-B

    අජාන් හිමිට ගුවන් යානය මග හෑරුනේ වී අයි පී හින්දාද?

    ප්ලේන් එකේ සෙනඟ වැඩියි බන්. ඒ නිසා හාමුදුරුවන්ට ෆුට් බෝඩ් යන්න බැරි නිසා දාල ගිහින්. :(
  7. Candid-B

    පපුව හෝස් ගාලා ගියා

    මටත් පොඩි සැකයක් නොහිතුණා නෙමෙයි බන්. අනේ මන්දා. කොහොමත් සල්ලි දාන අය හොයල බලලා දාන්න. ඔයාලගෙ හිත හොඳ වුණාට කපටි වැඩ කරන අය දැන් වැහි වැහැලා. සමහරවිට ඇත්තක් වෙන්නත් පුළුවන්.
  8. Candid-B

    ශබ්දය හඳුනාගෙන වටිනා තෑගී මුදල් දිනාගන්න...

    පූසගෙ ඇටේ මිරිකනව නේද උබ ? එතකොට තමයි ඌ ඔය සද්දෙ දාන්නෙ.
  9. Candid-B

    මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම

    මාත් හිතුවෙ ඒක තමයි. මේ හාමුදුරුවො උබද කියලත් හිතුණා නිකමට. හැන්කොක් හාමුදුරුවො. :lol: කෝම්පිට්ටු හදනව කියලනෙ කියන්නෙ. ------ Post added on 1685900092
  10. Candid-B

    මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම

    වරද තමයි ගස් කපලා ස්වභාවික පරිසරය විනාස කරන එක. ඕකෙන් මොකක් හරි පාරිසරික බලපෑමක් වෙනව නම් කරන වැඩෙන් තේරුමක් නෑ.
  11. Candid-B

    අනේ.. අපොයි.......

    අපි දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැළවීලා..👨‍❤️‍💋‍👨 සුරංගනා ලෝකෙ සොයාලා..🥰😍😘
  12. Candid-B

    මේසන් බාස් කෙනෙක් වෙන්න හිටපු එකෙක් ගෙදර එවුන්ගේ කීමට මහන උනාම

    වරදක් නෑ. හොඳට පිරිස් මෙහයවන්න පුළුවන් හාමුදුරු කෙනෙක්.
  13. Candid-B

    Elakiriya

    නෑ.
  14. Candid-B

    අනේ.. අපොයි.......

    සුපිරි බන්. මටත් ගිහින් නටන්න හිතෙනවා. :love2: අඩු කුලේ හුටියුබ් පොන්නයන්ට ඇති මේක සතියකට.
  15. Candid-B

    සුප්‍රකට තම්බියෙක් දිවයිනට

    [ADMIN MESSAGE] Please note that the comments appearing hateful, offensive, or racist may not accurately reflect the true intentions of the authors.
  16. Candid-B

    බයික් එකේ පොත නැති වෙලා බං

    මරු ගොක් එක. :lol:
  17. Candid-B

    සුප්‍රකට තම්බියෙක් දිවයිනට

    ඊලඟ Easter attack එක කොහෙද කියල ප්ලෑන් කරන්න උපදෙස් දෙන්න එන්න ඇත්තෙ.

    No contents