මගේ ත්‍රෙඩ් යෝජනා කරපු සහොදරයන්ට ස්තූතියි,.. හැමෝටනම අවස්තාවක් ලැබෙන විදියට මගේ ත්‍රෙඩ් එකක් විතරක් තිබුනොත් ඇති කියල මම හිතනවා,
෴_කොම්පියුටර් එක ෆෝමැට් කලාද?-2 _෴ මේ ත්‍රෙඩ් එක තියලා අනිත් ට්‍රඩ් 2ක අයින් කරලා තව කෙනෙක්ට ඒ අවස්තාව ලබා දෙමු,..
ආයේ පාරක්, මගේ ත්‍රෙඩ් යෝජනා කරපු සහෝදරයන්ට මගේ...