මං මාස දෙකක් විතර හිටියා,
සීනි චුට්ටක්වත් නැතුව...
දැන් අමාරුයි ස්ට්රෙස් එකත් එක්ක කැවෙනවා 😑
වෙන ආදේශකයක් රිප්ලේස් කරන එක තමයි ස්ටාට් එක, රටකජු වගේ (රටකජුවල තියෙන කැලරීස් ලොකු ආබාදයක් නෑ)
නිකන් කහට බොන්න, උඩ එකෙක් කිව්වා වගේ සීනි අඩු කරන එක ඉෆෙක්ටිව් නෑ, එක සැරේම නවත්තපන්..