1. Samaposha

    🔴රුවන් වැලි සෑය ලග දන්සලක් !!

    31 වෙනි වරටත් සංවිධානය කරනු ලබන, 'මහා ගුටි පූජාව!'
  2. Samaposha

    මරණකරුගේ අත්සන අනිවාර්යයි

    නීතිවිරෝධී වැඩ සහ ඒවාට ඩිරෙක්ට්ම හේතුවන දේවල් සාමාන්‍යකරනය වූ රටකට එකවර නීති ක්‍රියාත්මක කිරීම දරාගන්න අමාරුවෙන්න පුලුවන්!
  3. Samaposha

    Name a good site to download youtube videos

    අලගොඩුස්ගෙ onahuptak, නම වගේමයි ඕනදේකට රෙඩි...🤟
  4. Samaposha

    Ram මිල ?

    WALRAM DDR3 4GB එකක් තියෙනවා brandnew sealed pack. ඕන එකෙක් ඉන්නවනම් කියපන්. 3000kt වගේ දෙන්නම්.. COD දාලා දෙන්න ඇහැකි
  5. Samaposha

    උබල මොකද හිතන්නෙ-ගොන් වැඩක්ද

    ඌ 30000ට කරන ජොබ් එක මොකද්ද?
  6. Samaposha

    දරුවගෙ අවුරුද්දේ උපන්දිනේ.. Help me!

    ඔය පාටි සීන් එක එකිනෙකාට සාපේක්ශ සතුටක් බන්, පින්කම් ගෙවල්,මගුල් ,කොටහලු වගේ ඉවෙන්ට්ස් වලදි පවුලෙ අය යාලුවො එකතුවෙලා ඒකට රෙඩිවෙන එකේ ඉඳන් අවසානය වෙනකල් එකතුවෙන මෙමරීස්වල සිතුවිලිමය වටිනාකම තමයි තියෙන්නෙ.. හොඩක් වෙලාව පට්ට බිසී ලයිෆ්ස්ටයිල් එකක් ගෙවන අදකාලෙ ඔහොම එකතුවෙන්න වෙන්නෙ නෑ වෙනම මෙතඩ්...
  7. Samaposha

    උඹලට මතකද අවුරුදු 25කට කලින් ටීවී එකේ ගිය මේ ප්‍රෝග්‍රෑම් එක?

    2010 ඔක්තෝම්බර් මාසෙ ජාතික රූපවාහිනීයෙ ගිය "ආදරණීය යෞවනය" ප්‍රෝග්‍රෑම් එක හොයාගන්න විදිහක් නැද්ද සිංහලු... 🙄 එක දවසක පොඩි ක්ලිප් එකක් හොයාගන්නයි ඕනෙ.. ඒක ගිය දවසෙ හිටපු ආටිස්ට්ලත් මතකයි..🤐
  8. Samaposha

    ඔන්න අහගනිල්ලා

    වන් ශොට් නොකවුට්! 🫡
  9. Samaposha

    පියුමි හන්සමාලිගේ පුතාගේ උපන්දින තෑග්ග.. 😱

    ඒ රටවල අනිත් උන්ටත් හයි කැපැසිටි තියෙනවනෙ! 🤦‍♂️🤌
  10. Samaposha

    උබල වැඩියෙන්ම බුලී වෙලා/ගුටි කාලා තියෙන්නේ කාගෙන්ද?

    බුලි වෙලානම් නෑ බැනුම් අහලා/ ගුටි කාලා තියෙන්නෙ අම්මගෙන්, දෙවෙනියට වැඩිම බැනුම් අහලා තියෙන්නෙ ක්‍රස් එකගෙන් 😐
  11. Samaposha

    රිළවුන්ට වෙඩි තියමු..🤩🦥🐒💥

    ඡන්ද 5ක් විතර දීලා ඩයිහාඩ් බයියෙක් වෙලා ඉඳලා 2019 අග සිට ජෙප්පෙක්මි මෙමා! 😎🤌
  12. Samaposha

    Desktop computer එක ඔන් වෙන්නෙ නෑ. Help

    මව්පුවරුව අභාවප්‍රාප්තයි!
  13. Samaposha

    රිළවුන්ට වෙඩි තියමු..🤩🦥🐒💥

    වඳුරො අහිංසකයි, රිලව් තමයි සක්කිලි! මේවට බය නෑ බන් මෙහෙ ඉන්න උන්, sniper එකක්වත් ඕනෙ! 🤌 ------ Post added on 1793886339
  14. Samaposha

    මෙයාගෙ full collection එක තියෙන එකක් දාහන්කො

    මොකද්ද බන් මේ රටට වෙලා තියෙන්නෙ.. කෝ සදාචාරය? කෝ සභ්‍යත්වය? කෝ බෞමිකාඛණ්ඩතාවය? කෝ සිරිත් විරිත්? කෝ ලින්ක් එක?
  15. Samaposha

    Menna Kiriyata Mada Ghnw 🥴

    කවුද මේ අඬන චවුචවු මහත්තයා...🤣🤦‍♂️
  16. Samaposha

    එ බන් ලර්නස් යන්න ඉන්නෙ හෙල්ප් ඕන

    ලයිසම අලුත් කරන්න මෙඩිකල් එක ගන්න ගියාම තමයි ඇස්පේනවා අඩු එක මීටර් උනේ.. 🫤 දැන් කන්ණාඩිදානවා
  17. Samaposha

    මේ වෙලාවේ ඉන්නේ කොහෙද?

    මාමලෑ දිහා ආවා, බත් ඩිංංගක් කාලා ටීවී බලනවා..තව ඩිංගකින් එහෙ කොල්ලත් එක්ක පොඩි වැඩකට යනවා. bs.

    No contents