මේ අනුරාධ පොන්ස් කියනව වගේ නම් බෙහෙත් බොන්න එපා. බෙහෙත් නොබොන තරමට හොඳයි. අමතක වෙනවා කියල දෙයක් නෑ. එක්කො උබට තියෙන්නෙ මානසික ආතතිය. මොනා හරි ගෙදර ප්‍රශ්ණ තියේ නම් ඒව විසඳ ගනින්. mind එක relax වෙන්න අතේ පාරක් ගහපන් දවස් දෙකකට සැරයක්වත්. හිත එක අරමුණක තියා ගන්න පුරුදු කර ගනින්. බෙහෙත් බිව්වම...