ඔව් බන් ඕක කාලෙක ඉඳලා ඊමේල් වලින් එනවා, ඔය වගේ ගොඩාක් ඒවා කරන්නෙ කොම්පැනි වලට මඩ ගහන්න, මොකඩ මිනිස්සු පුරුදු වෙලා ඉන්නෙ ඔනෙම ඩෙයක් හොයන්නේ බලන්නේ නැතුව පිලිගන්න,..
මොනා උනත් ඕක පට්ට වැඩේ කරල බලලා ආතල් එකක් ගන්න නං :P
අනික ඕක නිසා මරුන කිසිම කෙනෙක් ගැන සාක්ශි නෑ,.. ඕක බොරු කියල ඕන තරම් සාක්ශි...