1. Samaposha

    අම්බලන්ගොඩ ලස්සනම දවස..🤩

    0:18 ඉන්න කර්ලි අක්කිගෙ ලස්සන.. 🙊🖤 ------ Post added on 1791102058
  2. Samaposha

    Muse ai එක හදාගන්න බැරි උන් වරෙල්ලා.. 1 billion Token නොමිලේ.

    තැන්ක්ස් කිරිහාමි.. වැඩේ හරි! 🖤
  3. Samaposha

    👋කෝපි වගා කරන අය එන්න☕️

    බොරු වැඩක්! අපරාදෙ යකෝ සල්ලි...
  4. Samaposha

    ඇයි UNP, පොහොට්ටු කාටවත් university වල බලය අල්ලන්න බැරි?😁😁

    සබ්ස්ක්‍රයිබ්ඩ් ෆෝ එඩියුකේශන් පර්පස්!
  5. Samaposha

    නාමල්ට ඇප🛑

    laksa 5k hoyaganna puluwan unada danne na..🫤😥
  6. Samaposha

    උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

    තෙලිස්සො 12ක් විතර ස්වර්ගස්ත කරලා ඇති, වැරදීමකින් කරවෙලෙක් කියලා හිතලා රදනකයෙකුත් ඒ අතර හිටියා 🫤 නයි පැටියෙක් සෙට් වෙලා බෝතලේකට දාන් ගිහින් එහා වත්තට දැම්මා(අයිතිකාරයො පදිංචි නෑ) මොන බයිලා ගැහුවත් කරවෙල්ලු,පොලොංගු එහෙම හෙනම රිස්කි වතුවල ඉන්නවනම්..නයි එහෙමනම් ක්ශණිකව මාරුවෙනවා මනුස්සයෙක් දැක්කත්..
  7. Samaposha

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    හියුමන් එරර්ස්!
  8. Samaposha

    කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

    මේ වගේ ponzi scheme වලටත් අහුවෙන අනාත මරිමෝල් ස්‍රීලාන්කිකයොන්ට හොඳ වැඩේ! lol 🤟 කොච්චර තේරුම්කලත් වෙන වෙස්මූනක් දාගෙන ආව ගමන් අහුවෙනවා තියෙන තණ්හාවට.. 🤣😆 තව මාසෙකින් තව එකක් එයි ,ඒකටත අහුවෙනවා!
  9. Samaposha

    තලගොයා - Mahesh E. Walatara Ft. DJKUSUMA

    ගෙදර ගිහින් අහන්ඩෝනෙ
  10. Samaposha

    විශේෂ සාපේක්ෂතාවාදය සහ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හැමෝටම තේරෙන විදියට

    ආලෝකයෙ වේගය විස්වය විසින්ම ලොක් කරලා තියෙන්නෙ, ටයිම්.ට්‍රැවල් කියන දේ කරන්න පුලුවන් උනොත් මුලු සිස්ටම් එකම අඥ්ඥකොරොස්!
  11. Samaposha

    මොකක්ද මේ Net Plus කියන්නේ? (Full Details)

    තර්ඩ් ක්ලාස් කන්ට්‍රීස්..ඊව්!
  12. Samaposha

    මොනවද මේ ලංකාවේ අඩුකුලේ street photography?

    ස්ට්‍රෙස් රිලීස් කරගන්න මාත් කැමතිම වැඩේ කැමරා කට්ටත් අරන් පාරට බහින එක!
  13. Samaposha

    නිරුවත් ජායාරූප

    encrypt with pasword!
  14. Samaposha

    ළමයි හදන්න කැමැති නැති ෆෙමිනිස්ට් බඩුවකින් ළමයි handle කරන්න ඕන විදිය ඉගෙන ගමු 🤭🤭

    ෆෙමිනිසිට් කතා පැත්තක දැම්මම මෙයා කියන දේ ඇත්ත හැබැයි! පෙඩෝකාරයො ඉන්නවා අපි අතරෙම වෙස්වලාගෙන...
  15. Samaposha

    ලොතරැයි ගන්නවද උබල තාම. මේ වැරැද්ද කරන්න එපා

    ඇදෙන්න නෙවෙයි බන් ගන්නෙ, ඒ මනෝපාරට සබ්ස්ටන්ස් එකක් ඕන හින්දා!
  16. Samaposha

    ඇයි මෙහෙම මගේ ඇත්ත විස්තර තැන් තැන් වල දාන්නේ ?

    මේ සැරේනම් ඇත්තටම යයි වගේ! 😕

    No contents