EDL App එකෙන් දාන එක නම් හොඳයි, මොකද ඒකේ history එක තියෙන නිසා පස්සේ follow up කරන්න ලේසියි. Phone එකෙන් complain කරද්දි complaint number එකක් ඉල්ලගන්න, නැත්තම් ඒක log වෙලාද කියලා හොයන්න අමාරුයි. App එකෙන් දැම්මට පස්සේ reference එක save කරගෙන තියාගන්න, වැඩේ වුණේ නැත්තම් ඒකෙන්ම ආයෙත් remind කරන්න...