උබට කියන්නෙ අපේ main road එකේ අවුරුදු උත්සවයක් තිබ්බ. කොහෙන් ආප බයිසිකල කාරයොද මන්ද. උන්ට ඉඩ දුන්නැති වුණාම කුණුහරපෙන් බැනගෙන යනවා. පොලීසිය හිනා වෙනවා. මම නම් එකහෙළා විරුද්ධයි ඔය වගේ ගොන් තකතීරු වැඩ වලට. අම්බරුවො වගේ. Ambulance එකක් ආවත් ඌත් පැත්තකට කරන් ඉන්න ඕන උන් ටික යනකන්. අප්පිරියයි දැක්කම.