මේ වගේ හාල් පාරුවො නිසා ඇත්තට මෙහෙම වුණ කෙනෙක්ටවත් උදව් කරන්න හිතෙන්නෙ නෑ. දෙගිඩියාවක් හිතෙනවනේ. මේ ළඟදි වයසක මාමා(සීයා) කෙනෙක්. මම බයික් එක පාරෙ පැත්තක නවත්තල කෝල් එකක් ගන්නවා. ඒ සීයා ඇවිත් මට කියනවා එයාට ක්ෂය රෝගය තියෙනවා මම මේ කළුතර ඉස්පිරිතාලෙට යන ගමන්. පයින්ම යනවලු. මට කිව්ව "අනේ පුතේ මේ...