GPL එකෙන් ගත්තත් official support එකයි auto update එකයි නැති වෙන්න පුළුවන්, ඒ නිසා මුලින්ම seller ගේ reviews බලලා, site එකේ backup එකක් අරගෙනම try කරන්න මචන්.
GPL එකෙන් ගත්තොත් අප්ඩේට් එකයි සපෝර්ට් එකයි නැති වෙන්න පුළුවන්, ක්ලයන්ට් සයිට් එකකට නම් ඔෆිෂල් එකම ගන්න එක ආරක්ෂිතයි
------ Post added...