1. Candid-B

    මං BMW පදින්නේ පෙර පින නිසා.. ශාසනේ රකින්න මට උවමනාවක් නෑ..- වනවාසී රාහුල හිමි

    ඇයි බන් හාමුදුරු කෙනෙක් වාහනයක් පැදන් ගියාම මොනා වෙනවද ? වාහනයක් කියන්නෙත් අපි දාන සෙරෙප්පු දෙක වගේම දෙයක්. මම නම් වැරැද්දක් දකින්නෙ නෑ.
  2. Candid-B

    Daraz bad reviews walata funny Seller remarks!

    මට daraz එකේ ගත්තු අයිටම් එකකට bad review එකක් දාන්න වුණා. Usb hub එකකට. මම 5stars දාල දුන්නෙ. seller මගේ නම්බර් එකට කතා කරල තව එකක් free එවන්නද ඇහුවා. මම ගත්තු අයිටම් එකේ usb port දෙකක් වැඩ කරන්නෙ නෑ කියල කිව්වෙ. සතියකට පස්සෙ මට ඌ අළුතෙන් තව එකක් එව්වා. එහෙම එවුනුත් ඉන්නවා. :)
  3. Candid-B

    Sigma Cat

    I didn't see cat's balls in the video to compare with yourselves😸
  4. Candid-B

    Wahinawa ballo

    උබ නාන්නෑ නේ ? එළියට බැහැල නාපන්.
  5. Candid-B

    Podi story ekak matak wuna kimbo!

    ඉතින් උබයි තාත්තයි එතන ඉඳන් අතේ ගැහුවද ? (අ.ම.ක.පො)
  6. Candid-B

    Waren Crispy Chicken Burger ekak kanna

    තෝ බන් ටක්කාලි නෑනේ ? :rolleyes2:
  7. Candid-B

    දොන් ජින් ජින්

    sanda kindura kiyanne katada bn ? 😐 uta natanna puluwan nam puke arinnath puluwan athi.
  8. Candid-B

    Questions Dear jesus reassure and zeal our road

    එහෙම තමයි ඉතින් ඩාම් වෙනවා..ඩූම් වෙනවා..
  9. Candid-B

    Lebanon started a war ! Missile attack with israel 🔴BREAKING

    ලංකාවෙත් යුද්ධයක් තිබ්බ නම් කොහොමද ? උතුර නැගෙනහිර + දකුණ දේශසීමා වෙන් කරල එකම රටක් දෙකට බෙදිල මිසයිල ගහ ගන්නව නම් ? කව්ද ඒ ඇති වෙන්න තිබ්බ යුද්දෙ නැවැත්තුවෙ ? එකෙන්ම මහින්ද රාජපක්ස මහත්තයා. :love2:
  10. Candid-B

    සිහලුනි මට කෙළ උනා. 😑

    car eka 3rd party ? :rolleyes2:
  11. Candid-B

    දොන් ජින් ජින්

    ඕක ඇහෙනකොට හිතින් මෙහෙම කියපන්. දොන් ජින් ජින් තරිකිට හුකන රබානේ... ගල් ගල් ගල් ගලක් කපමු ටිකිරි විමානේ.. සල් පිල දා රෑට ගමේ.. හුකනකතා නාඩගමේ.. සඳකිඳුරට පුකේ ඇරල නටමුද යාළු.. මම ඒක අමතක කරේ ඒක ඇහෙද්දි ඔහොම හිතල. සින්දුව එපාම වුණා. 🤮🤢
  12. Candid-B

    මහායාන රටවල් දියුණුයි, තේරවාද රටවල් දුප්පත් - මේ හාමුදුරුවෝ කියන දේ ගැන මොකද කියන්නේ

    ඔන්න ඕකයි කියන්නෙ හාමුදුරුවො ඇතුළු සියළු ආගමික නායකයින්ට රස්සාවල් කරන්න දෙන්න ඕන ඒ ඒ ආගමට අදාලව. උදාහරණෙකට හාමුදුරුවන්ට පිරිත් පැන් කර්මාන්තශාලාවක් දාන්න පුළුවන්. පිරිත් පැන් ලීටරේ රුපියල් 500යි. බුද්ධ ප්‍රතිමා විකුණන්න පුළුවන්. කතෝලික පූජකයොන්ට කුරුස විකුණන්න පුළුවන්. මරියතුමී පිළිම වගේ. :)
  13. Candid-B

    ගෑවුනත් සනීපයි බන් 😻

    අනේ පූසගෙ නැට්ට ගෑවුනාට මොනා වෙනවද. සමහර පූසො පට්ට පිරිසිඳුයි.
  14. Candid-B

    සිහලුනි මට කෙළ උනා. 😑

    උබේ ඉන්සුවරන්ස් එකෙන් ගනින්කො.
  15. Candid-B

    මම දන්න ලංකාව

    ඇත්ත කියපන්. උබ බැඳල ඉන්නෙ අනුරාධපුරේ කෙල්ලෙක් නේ ?
  16. Candid-B

    Mr. Beast ලංකාවට... 😱😱😱

    තියන විටදි අත දිග හැර මිල්ලේ අහුරු සුළඟ වගේ යන්නේ කඩිසර කම තිබෙන තුරා අපේ දවස කළ එළි වී එන්නේ

    No contents