මේ budget එකට results නම් හොඳයි, $3.62 ට Reach එක 11,005 ක් ආවා කියන්නෙ හෙන cheap. හැබැයි followers තමයි ඕන නම් එතන පොඩි අවුලක් තියෙනවා, Page visits 266 ක් ඇවිල්ලත් follows 12 යි. ඒ නිසා impression එකටත් එක්ක දාපු මේ ad එකෙන්ම යන්නෙ නැතුව, වෙනම followers objective එකෙන් ad set එකක් හදලා audience...