දඬු ලේනා ලංකාවේ ජාතික සත්වයා. අනික ඒක දේශික සතෙක් නේද? කාලකන්නි බල්ලෝ. වන ජීවී එක මැදිහත් වෙලා ගන්න ඕන තීරණ මේවා. කාලකන්නින්ගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. 😭(හරි හරි ඕස්ට්‍රේලියාවේ ජාතික සතා massacre කරා තමයි. ඒත් දඬු ලේනා red book එකටත් ගිහින් ඉන්නේ.) මරන්න එපා බන්.