ගෙදරදි හරි ඔෆිස් එකේදි හරි ප්‍රින්ටරය එකපාරටම වැඩ කරන්නේ නැතුව යන එක ගොඩක් අයට වෙන දෙයක්. ඩොකියුමන්ට් එකක් ඉක්මනට ගන්න ඕන වෙලාවට තමයි මේ අවුල වැඩියෙන්ම එන්නේ. ඒ වගේ වෙලාවක මුලින්ම මේ ටික බලන්න.
1. ප්‍රින්ටරයේ පවර් එක ඔන් වෙලාද, කේබලය හරි වයි-ෆයි එක හරි හරියට සම්බන්ධ වෙලාද කියලා මුලින්ම බලන්න...