Single machinery එකක් නම් stocks ගේනවට වඩා ලේසිම දේ Guangzhou වල ඉන්න හොඳ freight forwarder කෙනෙක් set කරගන්න එක. Supplier ට කියලා එයාගෙ warehouse එකට යවන්න, එයා shipping + clearing ඔක්කොම කරනවා. ගෙවන්න කලින් machine එකේ HS code එකයි weight එකයි බලලා duty එක කීයද කියලත් අහගන්න, නැත්නම් මෙහෙදි...