Text box එකක්ම තමයි මචං දාන්න ඕනෙ — CapCut එකේ video එක උඩ නිකං type කරන්න බෑ. කරන්න තියෙන්නෙ මෙච්චරයි:
1. යට menu එකෙන් Text → Add text ගිහින් පළවෙනි lyric පේළිය type කරන්න
2. Timeline එකේ ඒ text clip එකේ අග දෙක අදින්න — සින්දුවේ ඒ පේළිය ඇහෙන තැනට හරියටම
3. ඊළඟ පේළියට අලුතෙන් Add text නොකර, ඒ...