ලක්ශ 17ක්, Not in Sri Lanka bro :lol::lol::lol::lol:
මරුටි සුසුකි ඉන්දියා සමාගම සිය නවතම මෝටර් රථ මාදිලිය පසුගිය සිකුරාදා එළිදැක්වූවා. මරුටි සුසුකි Ignis නම් මරුටි පවුලේ මෙම නවතම මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 4.59 (ශ්රී ලංකා රුපියල් මිලියන 1.10) සිට ලක්ෂ 7.8 (ශ්රී ලංකා රුපියල්...