෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴
Need for Speed ගේම් එක ගැනනම් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ, හැමෝම දන්න ගොඩාක් වෙලාවට එකපාරක් හරි ප්ලේ කරලා තියන ගේම් එකක්, මගේනම් ෆේවරිට්ම ගේම් එක,
මේ වෙනකොට Need for Speed ගේම් වර්ශන් 17ක් රිලීස් කරලා තියනවා, 18වෙනි එක මේ අවුරුද්දේ නොවැම්බර් 15...