මට පේන විදියට නම්..ඒ වයසේ කොල්ලන්ට තියෙන දේවල් , එයාට කරගන්න බැරි වුණු හන්දා සමාජය එක්ක තරහක් තියෙනව වගේ.නැත්නම් විශේෂයක් තමන් සමාජයේන් බලාපොරොත්තු වෙනවා
ඒ කාලේ මෙයා මට මේ දේවල් දුන්නෙ නෑ.. කවුරුත් මට එන්න කිව්වේ නෑ.. වගේ දේවල්.
-තේරුම් කරන්න ටිකක් අමාරුයි.