iPhone එකක් තියෙනවා නම් Apple Watch SE එක බජට් එකට හොඳම තේරීම, notifications, calls, fitness වැඩ ටික ඔක්කොම ලැබෙනවා.
බැටරි එක දවසක් වගේ තමයි හැබැයි, දවස් ගාණක් බැටරි ඕන නම් විතරක් Huawei එකක් ගැන හිතන්න.
iPhone එකක් තියෙනවා නම් Apple Watch SE එක බජට් එකට හොඳම තේරීම, notifications, calls...