අපේ Business model එක තමයි small delivery. ඉතින් මේක ගැන කතා කරද්දිම අපි SWOT analysis එකකුත් කරන්න ඕනේ.
ඉතින් අපේ Strengths ගැන කිව්වොත්,
අපිට ලංකාවේ හැමතැනම විසිරිච්ච හොඳ supportive එළකිරි community එකක් ඉන්නවා. විවිධ අංශවල දැනුමක් තියෙන සාමාජිකයො ඉන්නවා. නීතී, පරිපාලන, මෘදුකාංග, ඇසුරුම්...