ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කරන දුර්වල සහ තරඟ මානසිකත්වයක් නොමැති ක්රීඩකයන් කණ්ඩායමෙන් ඉවත් කිරීම සඳහා, ක්රිකට් ක්රීඩාවට ආදරය කරන ක්රීඩා ලෝලීන්ගේ මත විමසුමයි.
ඉවත්කළ යුතු ක්රීඩකයන් 5 දෙනෙකු එකවර නම් කිරීමට ඔබට හැකියි.
දින 7ක් ඡන්ද විමසුම ක්රියාත්මක වේ.
7 වැනි දිනයේදී වැඩිම...