AI දැ කියලා හඳුනගන්න ලක්ෂණ කීපයක් තියෙනවා මචං — අත්වල ඇඟිලි ගණන/හැඩය අවුල් වෙලා තියෙන එක, පින්තූරයේ අකුරු (sign board, T-shirt text) කැඩිලා තියෙන එක, එළියයි සෙවනැලියි ගැලපෙන්නේ නැති එක, සම ඕනෑවට වඩා smooth වෙලා plastic වගේ තියෙන එක, background විස්තර දියවුණා වගේ තියෙන එක. මේ කීපයක් එකට තිබ්බොත්...