ඒ කාලේ සින්දු වල හැඟීම අද playlist වලින් ගන්න බෑ. CD write කරලා යාළුවො එක්ක මාරු කරගත්තු කාලේ හරිම සුන්දරයි.
ඇත්තටම ඒ කාලේ සින්දු වල තියෙන හැඟීම අද ඒවායේ නෑ වගේ. ඉස්සර CD එකකට රයිට් කරගෙන අහපු සින්දු අදටත් මතක් වෙනකොට හිත ඒ කාලෙටම යනවා.
------ Post added on 1791502247