1. Candid-B

    පපුව ටිකක් රිදෙනවා

    එපා එපා ඕන නෑ.
  2. Candid-B

    පපුව ටිකක් රිදෙනවා

    බය වෙන්න එපා කිසිම දේකට. Heart pulpitations එන්න පුළුවන් සමහර වෙලාවට. කොහොම වුණත් තෙල් කෑම පාලනය කරපන්. Flu, Stress, tiredness, blood sugar level increase වලට එන්න පුළුවන්. හොඳට අරක්කු බාගයක් හරි beer කෑන් 4ක්‌ හරි බීපන්. බීල හොදට නිදා ගනින්.
  3. Candid-B

    පපුව ටිකක් රිදෙනවා

    wrist pulse එන තැනට ඇඟිල්ල තියලා count කරන්න pulse කීයක් එනවද කියල. සාමාන්යෙන් තප්පර 15ට pulse 18ක්‌ එන්න ඕනේ.
  4. Candid-B

    පපුව ටිකක් රිදෙනවා

    කෙලින් හිටගෙන වම් අතයි දකුණු අතයි ඉස්සරහට දික් කරලා උඩට උස්සන්න. එතකොට පපුව රිදෙන එක වැඩි වෙනවද?
  5. Candid-B

    දැනට ඔයාලට හමුවෙලා තියන බලවත්ම කල්පිත චරිතය (TV/Movies/fictions)

    ටින්ටින්, ශේර්ලොක් හොල්ම්ස්, බැට් මෑන්, වගේ අය තමයි මතක් වෙන්නේ.
  6. Candid-B

    ⛔දේශීය කිරිපිටි මිල ඉහළට

    එළකිරි බොන්න. අපි දවසක් ඇර දවසක් බොනවා. අනිත් දවසේ කෝපි. සෙම හැදෙනවා කියන්නේ බොරු කතා. එළු කිරිත් ගේනවා. කිරි බිව්වේ නෑ කියල කිසි අවුලක් නෑ.
  7. Candid-B

    කරපු පින්කම් නැවත සිහි කරමින්, කුසල් බලවත් කරන ත්‍යාගානුස්සති භාවනාව

    කලින් ගහපු එකක් මතක් කරන් අතේ ගහනවා වගේ.🙂
  8. Candid-B

    අපේ පැත්තේ හාමුදුරු පකයෙක්

    අර සුදු පාට මොනාද තියෙන්නේ කැරි ද? ඊයා ෂික්
  9. Candid-B

    අම්මෝ meth ගැහුවා...

    හුත්ත
  10. Candid-B

    අම්මෝ meth ගැහුවා...

    රාජ්‍ය සේවකයන්ගේ ප්‍රියතම මත්ද්‍රව්‍ය. 😁 මෙත් ගහන්නේ නැතුව මෙත් වඩන්න පුරුදු වෙයන්. 🌚 ------ Post added on 1664918439
  11. Candid-B

    ගැහැනියක් සුරාන්තයට පත් වෙන්නේ මෙන්න මෙහෙමයි! 😱

    සුරාන්තයට පත් වෙනකොටම පඩ යනවා
  12. Candid-B

    ප්‍රශ්න නැතුවට ප්‍රශ්න

    පව් බන්. 😵
  13. Candid-B

    Darshan Dharmaraj Photo Album

    උබේ නෑදැයෝ නේ? පව් මචන් පට්ටම දක්ෂ නළුවෙක් ❤️ නිවන් සුව අත්වේවා! 😣
  14. Candid-B

    ඇෆ්ගන් ඇසකින් දුටු ශ්‍රී ලංකාව 🥺

    asliyanage ගෙ fake එකක් වගේ. 😁
  15. Candid-B

    මට ප්රශ්නයක් ආවම

    ADHD ගොඩක් ඔය internet based income/business කරන අයට වැඩිපුර හැදෙන අවධානමක් තියෙනවා. සමාජ ආශ්‍රය අඩු වෙන නිසා සමාජ බිය වගේ මානසික අසනීප හැදෙන්න පුළුවන් කියල කියනවා. ඒ නිසා තමුන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න. තව කෙනෙක් එක්ක අදහස් හුවමාරු කර ගන්න.
  16. Candid-B

    Cute Shiroshi Romeshika ( . )( . )

    ඒ කිව්වේ? 🤔
  17. Candid-B

    Cute Shiroshi Romeshika ( . )( . )

    එයාගේ කුක්කුවේ පච්චේ ගැහුවේ මම. 😎
  18. Candid-B

    ⚠️කොටස් වෙළෙඳපොළ වේලාසනින්ම වසා දමයි. දැවැන්ත කඩා වැටීමක්..

    ශික් බලපන්කො මට බිලියන 10ක්‌ පාඩුයි නේ. අවුලක් නෑ ඔහොම තමයි. Pocket money ටිකක් loss වුණා කියල මට නම් ගානක්වත් නෑ. 🌚
  19. Candid-B

    කිසිම අයෝජකයෙක් නෑ.. පෝට් සිටියේ ඉඩම් කට්ටි 74ම වේලෙයි..

    ඕකේ border ඒකෙ sea shore එකක් තියෙනවද බන්? මුහුදු ඛාදනය වුණොත් මොකද කරන්නේ?

    No contents