ෂුවර්. අපේ මිනිස්සු තව කෙනෙක්ගෙ කරදරේකදි උදව් කරන්න උපන් හපන්. අතින් වියදම් කරන් හරි උදව් කරයි. අද මම බයික් එක නැවතිලා පාරෙ තල්ලු කරන් ආවා ගැරෙජ් එකක් හොයන්. මට සිරාවට පුදුම හිතුණා. ත්‍රීවිල් කාරයො, බයික් කාරයො නවත්තල අහනව මල්ලි මොකෝ පැට්‍රල් නැද්ද ? ටිකක් ඇදල දෙන්නද ?(සල්ලි වලට නෙමෙයි නිකන්.)...