කිසිම දුකක් නෑ මචං, දුක් වෙන්න තියෙන්නෙ අපි ශී ලංකාව වශයෙන් කිසිම වාහනයක් හදලා නෑ කියන එක විතරයි. මට කාර් එකක් පෙන්නෙ කාර් එකක් වගෙ. අනිත් එක මේ කාර් එක තව ගොඩක් රටවල් වලට යවන්න තමයි හදන්නෙ, ඒ ඒ රට වලට ගැලපෙන විදිහට හදලා
ක්විඩ් එක 98% ඉන්දියන්. I was trying to explain globalizations in a joke...