සවුදි ඉඳල ආපු ඇන්ටි කෙනෙක් ඉන්නවා අපේ ගෙවල් ළඟ. එනකොට බඩින් ලු. මම දන්නෙ නෑ ඔය සීන්. දැන් තමයි තේරෙන්නෙ. ඉස්සර පොඩි කාලෙ ඔය සීන් එක කතා වුණා කොහෙදි හරි. ඒ ඇන්ටි ඇඬුවා. ඒ ඇනිටිගෙ මිනිහ බේබද්දෙක්. ඒ ඇන්ටි රට ඉඳල ගෙදර ආවම සීන් එක දැන ගත්තට පස්සෙ ඒ ඇන්ටිගෙ මිනිහ ගහන්න හැදුවා. ගමේ කට්ටිය මැදිහත් වෙලා...