පෝය දවසෙ මේ ත්‍රෙඩ් එක් උඩට ගන්න හිතුණා. මොකද එහා ගෙදර ඇන්ටි/ආච්චි සද්දෙට බණ දාල අහනව. ගෙදර අය කොහොම ඉන්නවද දන්නෙ නෑ අපිටත් අමාරුයි කන්දොස් කිරියාව අහන් ඉන්න. මොකුත් කියන්න යන්නෙ නෑ ඉතින් අහල පහල මිනිස්සු නිසා. මහ හයියෙන් කායෝචි ඝුජ්ජෝ සකලෝ ධුඝන්ධෝ.. කියනවා දත් සෙට් එකත් ගැලවිල විෂික් වෙන්න...