මට අදතමයි ටිකක් වෙලා හම්බුනෙ ඉතුරු ටික දාන්න. ඔන්න එහෙනම් මන් පටන් ගන්නවා, මෙ සියලුදේ මගේ අත්දැකීම් වලින් පරිපුන් වන ඇතර, අද මම මගේ වාහනයේ පින්තූර යොදා ගන්නවා (බොහො දෙනාගෙ ඉල්ලීම මත ) ඇත්තටම මට පින්තූර ගන්න වෙලා තිබ්බෙ නෑ.
බනින උන් බනිත්වා, වැදගත් දෙයක් ගන්න උන් ගනිත්වා, විශාලා මහනුවර තුන්භිය...