මට එක වෙලාවක හිතුණ දෙයක් තමයි මේ ලෝකෙ කවුරු හරි මැව්වා කියන කතාව ඉවත දාන්න බෑ කියන එක. අපි ජීවත් වෙන වට පිටාව ඉබේ හට ගත්තු දෙයක් වෙන්නත් බෑ. මේක අනිවා බුද්ධියක්(Intelligence) තියෙන කෙනෙක් හෝ අය විසින් මවපු නැත්තම් හදපු නිර්මාණයක් කියල මම 60%ක් විතර විශ්වාස කරනවා. මොකද සත්ත්වයින්ට ජීවත් වීමට...