කලින් ත්රෙඩ් එකට තිබුන උණුසුම් ප්රතිචාර නිසා සහ ලැබුන ඉල්ලීම් නිසා මම තීරණය කරා මේ රිවිවූ එක දාන්න.
කලින් නූල ඉදිරියට ගෙනියන්න උදවු වුන (උදවු කෙරෙපු, පලුයන්න බැනපු, ) හැමෝටම මගේ ස්ථූථිය.
මට මේ thread එක දාපු දවසේ සිට කුණුහරුපෙන් රේප් වරුසාවක් ලැබුන. කමක් නෑ හොඳදේ හොඳයි කියන්න අපි ඉගෙන ගන්න...