Here You Go. I started it, but still not the actual review its the Story I decided to post it as a series because of the size of the review. Thanks for waiting love you guys
http://www.elakiri.com/forum/showthread.php?t=1748367
මචන් ඕක ගන්න එපා
මමත් ඊයේ හොදට Net එක Search කලා එතකොට තමයි හම්බුණේ පට්ට රිවීව් එකක්
ඒකේ දාලා තියෙන ඒවා බලපන්
පිටින් ලස්සන උනාට ඇතුල චොර බන්
Interior එක නෙමෙයි Finishing එකයි අවුල
ලොකුයි කියලා කිව්වට ඔන්න සයිස් එක මරැටි එකත් එක්ක
![]()
එක වයිපරයයි
පිටිපස්සට වයිපර් නෑ
![]()
මේක සුද්ද කර කර ඉන්න වෙනවා ගමනක් ගිහින් ආවම කොල ඇතුලට වැටෙන නිසා
![]()
අතින් තමයි මේවත් කරකවන්න තියෙන්නේ ඉතින්
![]()
යට කලුපාට තීරුව ස්ටිකර් එකක්
![]()
Number Plate එකට යන වයර් එක
![]()
Cost එක අඩු කරන්න ගොඩක් පාර්ට්ස් ප්ලාස්ටික්
![]()
Oil Pan එක ප්ලාස්ටික් පාරේ යනකොට ලොකු ගලක වැදුනොත් ලීක් වෙන්න පුලුවන්
![]()
පිටිපස්සේ Mud Guard එකේ gap එක වැඩියි
![]()
Finishing අවුල් සෙට් වෙන තැන් even space නෑ
![]()
Head lamp siwtch එකයි බොනට් ස්විච් එකයි හැටි බලපන්කෝ
![]()
Roof Rails තියෙන්නේ ලස්සනට
Caution do not apply load.
WTF
![]()
ඔය මැදෑ.
මරුටියක් ගන්න එක හොදයි වගේ මේකට වඩා
ලස්සන නම් තියෙනවා හැබැයි
![]()


jarawa![]()
jarawa![]()
jarawa![]()




ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ






ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ
''බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ''
මේ කතාවේ ඇත්තක් තියෙනවා කල්පනා කරලා බැලුවහම
ඕකේ තියෙන පෙනුමටයි ඇතුලේ තියෙන display එකටයි රැවටිලා මිනිස්සු ගන්නවා බන් ඕක
උදාහරණෙකට මේ ත්‍රෙඩ් එක දාපු එකාවම ගනින්කෝ
අනිත් විස්තර නම් බැලුවේ නෑ වැඩක් නෑනේ

sirawata, mage yaluwek laga thibba pandek, sadde tikak wadiy race karla yaddi, eth comfortable alto walata wada
ඉන්දියන් ඒවා එක්ක බලද්දී නම් panda එක හොදයි...ඒ උනාට ටික කාලයක් යනකොට පට්ට සද්දයක්නේ බන් එන්ජින් එකෙන් ඇහෙන්නේ....අදින්නත් ටිකක් හොරයි වගේ....

හැමෝටම වාහන ගැන දැනුමක් නැති නිසා පාවිච්චි කරපුවා ගන්න එකේ පොඩි අවුලක් තියෙනව තමයි, ඒත් ඇයි බං අපි මේ අපිට වල කපන ඉන්දියන් කාරයවම පෝසත් කරන්නෙ? දැන් ලියන පැන්සලේ ඉඳලා යන වාහනේ දක්වා ඔක්කොම ඉන්දියන්. ඉන්දියන් කොම්පැණි නිසා දැන් ඇට්ලස් එකට එහෙම පාඩුයිලු. අපේ රටේ වෙලඳපොල දැන් තනිකරම ඉන්දියන් කාරයා අල්ලගෙන ඉන්නෙ. මොන පැත්තෙන් බැලුවත්. ඉතින් ඇයි තව තවත් උන්ව පෝසත් කරන්නෙ? අපිට හිතවත් රටක් නම් කමක් නෑ. උන් කරන්නෙ අපේ අඟේ ඉඳන් කණ කන එක. හැම වෙලේම අපේ රටෙන් කඩාවඩාගන්න මිසක් අපිට උදව්වක් කරල තියේද? උන්ට ඕන මේක උන්ගෙ රටේ තව ප්‍රාන්තයක් කරගන්න. ස්වභාවික සම්පත් නිසා සහ වැඩියෙන්ම පිහිටීමෙ වැදගත්කම නිසා.එහෙව් සක්කිලින්ට සල්ලි පූජ කරන එකටයි මටනම් දුක. ඉන්දියන් කාරයන්ට රස්සා දෙන්න රනිල් ගිවිසුම් ගහනවයි කියලා රනිලගෙ අම්ම මතක් කරල බනින උන් පුක උඩ දාන් ගිහින් ඉන්දියන් හුචක්කු උස්සන් එනවා. අපේ සල්ලි ඉන්දියාවට පොම්ප වෙනවා.
බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ. වෙන මොන රටකින් හුචක්කුවක් ගත්තත් මම මුකුත් කියන්නෙ නෑ.
එකෙක් කියල තිබ්බා ඌ මේ ගන්න බ්‍රෑන්ඩ් නිව් එක අවුරුදු පහක් දුවලා හාවෙක් අල්ලලා ඇඟේ ගහනවලු. ඒ කරල තව බ්‍රෑන්ඩ් නිව් එකක් ගන්නවලු. තමන් හාවා වෙයි කියල බයේ පාවිච්චි කරපු ජපන් යුරෝප් වාහන ගන්නෙ නැති එව්වො මේ ඉන්දියන් හුචක්කු වලින් වෙන උන් හාවො කරන්නයි කල්පනාව. අකුලෝලම යන්න ඕන එහෙම කුහක බල්ලන්ට නම්. කොහොමත් මේවා විකුණගන්න හාවො හොයන එක නම් ලේසි වෙන්නෙ නෑ. මොකෝ හාවො කල්පනා කරනවා අපි මොකටද සල්ලි දීල මේ පට්ට ගහපු ඉන්දියන් බර කරත්ත ගන්නෙ අපිත් ගන්නව බ්‍රෑන්ඩ් නිව් කියල.
''බ්‍රෑන්ඩ් නිව් ගන්න ඕනනම් ගනිල්ලකො මයික්‍රෝ වාහනයක්. ජපන් වාහන තරම් නැති වුනත් යම්කිසි කොලිටියක් තියෙනවනේ''
මේ කතාවේ ඇත්තක් තියෙනවා කල්පනා කරලා බැලුවහම

ඉන්දියන් ඒවා එක්ක බලද්දී නම් panda එක හොදයි...ඒ උනාට ටික කාලයක් යනකොට පට්ට සද්දයක්නේ බන් එන්ජින් එකෙන් ඇහෙන්නේ....අදින්නත් ටිකක් හොරයි වගේ....
umbe point eka tharke valid na machan. Indian karaya wagema ehenam japan kaarya posth kerena ekat honda na.
lankawe 10 years witada maruti tibba habai micro wage chaater wela naha.
macro ekak gane eka moda wadak ehema baladdi, cheena badu walata wada danna indian ewa hondai, hari nadda?
kata hari ehema second hand wahanayak wikunanawanam eka waradi, habai AMW eken ganna ewa AMW ekatama deela aluth ekak gane puluwan. ehemat nattam wisi kerela wena ekak ganna puluwan
patu widihata hitane epa machan, wahanayak gane padinna, natuwa tatwe padarshanaya keranewath rate arthikaya goda gannawath newei