නෑ මචන් කිසි අවුලක් නෑ. confidence එකෙන් පැද්දම කිසි අවුලක් නෑ. උන්ට මොකුත් කියන්න බෑ. මාර්ග නීති පිළිපැදල හරියට පදින්න තියෙන්නෙ. මගෙන් ඇහුවා ගෙදර vanette එකක් තියේද කියල. මොන වැනට්ද මම කිව්වා නෑ කියල. :-)
හිතේබය තියන් ඩ්රයිවින් කරන්න අමාරුයි. බය තියේ නම් අනිවා ඒක නැති කර ගන්න රෙන්ට් එකට හරි...