කුජීත සීන් එකක්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ අහපන්....
    බෝඩිමේ එකෙක් මට කෑ* වැඩක් කරා.මන් ඌට හොදින් කිව්ව.ඈහුවෙ නෑ...අයිති අයට කිව්ව.එයාල මොනව හරි කියල වෙන් ඈති ඊට පස්සෙ ඌ සද්දයක් නෑ. සිරාවට ම මන් බොන බට ගහන එකෙක් නෙමෙයි. මට සෑකයි මූ මගේ රූම් එකට මොනවා කුඩු වගේ දෙයක් දාලා මාව ඇල්ලුවොත් කියල. එහෙම දෙයක් උණොත් මොකද කරන්නේ?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    කරනවා නම් කරන්න තියන එකම දේ උබ බෝඩිමේ නැති වෙලාවට හිඩ්න් කැමරා එකක් හයි කරන එක ඒක. එතකොට ඌ උබට හොරෙන් මොනවා හරි දැම්මත් ඒක ඔප්පු කරන්න උබ ළග සාක්ෂි තියෙනවා. එහෙම නැත්නම් බෝඩිම මාරු කරන එක හැර වෙන විසදුමක් නෑ.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    මේ අහපන්....
    බෝඩිමේ එකෙක් මට කෑ* වැඩක් කරා.මන් ඌට හොදින් කිව්ව.ඈහුවෙ නෑ...අයිති අයට කිව්ව.එයාල මොනව හරි කියල වෙන් ඈති ඊට පස්සෙ ඌ සද්දයක් නෑ. සිරාවට ම මන් බොන බට ගහන එකෙක් නෙමෙයි. මට සෑකයි මූ මගේ රූම් එකට මොනවා කුඩු වගේ දෙයක් දාලා මාව ඇල්ලුවොත් කියල. එහෙම දෙයක් උණොත් මොකද කරන්නේ?
    kalin nadu nattan awlak naa,
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    හිඩ්න් කැමරා 2ක් දෙපැත්තකින් ගහලා තියපම්..වෙන විදියක් නං දන්නෑ..
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පාවිච්චි කරපු කොන්ඩම් දෙක තුනක් දාපන් උගේ දොර ඉස්සරහට
    කෙල්ලෙක් නැත්නම් අතේ ගහලා හරි දාපන්
     
    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    මේ අහපන්....
    බෝඩිමේ එකෙක් මට කෑ* වැඩක් කරා.මන් ඌට හොදින් කිව්ව.ඈහුවෙ නෑ...අයිති අයට කිව්ව.එයාල මොනව හරි කියල වෙන් ඈති ඊට පස්සෙ ඌ සද්දයක් නෑ. සිරාවට ම මන් බොන බට ගහන එකෙක් නෙමෙයි. මට සෑකයි මූ මගේ රූම් එකට මොනවා කුඩු වගේ දෙයක් දාලා මාව ඇල්ලුවොත් කියල. එහෙම දෙයක් උණොත් මොකද කරන්නේ?
    ඌ සිංහල එකෙක්ද?