මෙහෙමයි බන් පොඩ්ඩක් ඉවසලා ඉන්න .. සංවර්දන වැඩ නවත්වලා තිබෙන්නේ ඒවායේ වංචා අදික කොමිස් පිළිබද තොරතුරු සොයාගන්න එහෙම නැතුව සදහාටම නෙවේ .. ගොඩක් ව්‍යප්ර්ති අදික කොමිස් බලාගෙන ටෙන්ඩර් කැදවන්නේ නැතුව තමයි ලබා දීලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඇතිවෙන වංචා දුෂණ ගැන සොයලා ආයෙත් ප්වැඩ පටන් ගනී .. ඒ ගැන බයවෙන්න...