Creately - ශ්‍රී ලාංකීය අපෙම Software එකක්
මං අද කට්ටියට කියලා දෙන්න යන්නෙ අපිට අපේම කියල අඩම්බර වෙන්න පුලුවන් දෙයක් ගැන. මේක අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. අපේ ඉස්කොලෙ / කැම්පස් යන නංගිලා මල්ලිලා සහ සෑම වෘත්තීයකටම අදාල වන දෙයක් සහ 100% ලාංකීය පරිගනක මෘදුකාංගයක් ගැනයි මේ කියන්න යන්නේ. Creately...