මෙතන එයාට ජෝක් කරල නෑ,.. මෙතන ඉන්න එලකිරි කොල්ලො තමයි ජෝක් කර ගන්නේ,... ආදර කතා දාන්න එපා කියල,.. අපි කියන්නෙත් නෑ,.. මම කියන්නෙ ඔයාල කරන්නේ මේ වගේ බොලඳ වැඩමනේ,... එලකිරි එක තියන්නේ කොල්ලන්ට විතරක් කියල කවුද කියුවෙ??? මම කියුවෙ කොල්ලො තමයි එලකිරි කියලා,.. කොල්ලන්ට ඕන විදියට එලකිරි එක තියෙන්න ඕන...