1. Candid-B

    Breaking news: Big explosion in Beirut

    100ක් වත් මැරිල ඇති බන් මම නම් හිතන්නෙ.
  2. Candid-B

    වාහන හොයන අය

    අනේ මන්ද බන්. ඌ කිව්ව ගාන තමයි. සමහර විට ස්ටෙෂන් වැගන් නිසා ගාන අඩු ඇති.
  3. Candid-B

    Breaking news: Big explosion in Beirut

    මිනිස්සු මැරෙන්න ඇති. පවු පොඩි දරුවො එහෙම.
  4. Candid-B

    Breaking news: Big explosion in Beirut

    Armory ship එකක් ගිණි අරන් කියල වගේ හිතෙන්නෙ.
  5. Candid-B

    වාහන හොයන අය

    උබට fielder එකක් දෙන්නම් 2010 33යි. hatchback අපේ තාත්තගෙ. KI number, black
  6. Candid-B

    මම කාටද බං ඡන්දෙ දෙන්නෙ

    ජනතා රා මුට්ටි පෙරමුණ.
  7. Candid-B

    මම කාටද බං ඡන්දෙ දෙන්නෙ

    ඥාණසාර හාමුදුරුවොන්ට දෙන්න.
  8. Candid-B

    ලංකාව ජාත්‍යන්තරයට නැවතත් 🤣

    මහ ගොන් හරක් ඉන්නෙ. පූසගෙන් කට උත්තරයක් වත් අරන් නෑලු. පොන්න පොලිසිය.
  9. Candid-B

    නිවාඩු දවස්වලට නැගිටිනකොට

    අතේ පාරක් ගහල නිදා ගනින් බලන්න. එතකොට හොඳට නින්ද යනවා.
  10. Candid-B

    බැසිල් ඇට (කස කසා)

    ලේ ත් එක්කද ? ෂික් විතරක්.
  11. Candid-B

    Oh...

    Bitter truth.
  12. Candid-B

    ගැරඬි ඇල්ලේ නිධානය - අතීත කථාව

    https://grantha.lk/ran-puhul-nidhanaya-gunasekara-gunasoma-sarasavi.html
  13. Candid-B

    නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍

    කුවේණි, ගලන ගඟ වගේ සින්දු අහනකොට නම් මට depression නැති වෙනවා වගේ දැනෙනවා.
  14. Candid-B

    Kussiyata tv ekak ganna one sinhalu!

    මස් ටික කර වෙයි පොන්නයො.
  15. Candid-B

    නෙගටිව් මාකට් කරන්න ඕන නෑ මේ වගේ සින්දු trending ගේන්න 😍😍😍

    බොලිවුඩ් ගතියක් නෙමෙයි. මේක අමුතුම ගතියක්. කුවේණි සින්දුවටත් මම ආසයි. ඒ වගේ මියුසික් එකක් සිංහල සින්දුවක තිබුණෙ නෑ, ඉන්දියාවට පුක දුන්නෙ නෑ බන්. ඉන්දියාව අපි කාටවත් පේන්න බෑ. උබට විතරක් නෙමෙයි. හුත්තෙ ඉන්දියාවෙ සින්දුවක් වගේ නෙමෙයි මේක.
  16. Candid-B

    කුඩු බෙදූ උකුස්සා

    හනේ පවු බන්. මට බල්ලො පූසො වගේ දැක්කම දත් කීරි ගෑවෙනවා. මිරිකන්න හිතිල.
  17. Candid-B

    බඩු මාධව දෙන ආතල් nice try

    අඩේ නිවේදකයයි ඌයි අයියයි මල්ලියි නේද බන් ? කොහමෙත් ඌ කරේ කොන්ද පණ තියෙන වැඩක්. අර වගේ 2.50 ගොන් කාලකන්නි එක්ක ඉන්නකොටත් හිරිකිත ඇති.

    No contents