1. Candid-B

    කක්කා දාන්න යන්න කම්මැළියි.

    පිස්සුද බන්. වයස අවුරුදු 7-10ත් අතර කාලෙදි.
  2. Candid-B

    කක්කා දාන්න යන්න කම්මැළියි.

    මම ඉස්සර කක්කා බර හැදුණම කක්කා දාන්න යන්න පට්ට කම්මැළියි. හිර කරන් ඉන්නවා. සමහර වෙලාවට බිම ඇණ තියන් වාඩි වෙනවා anus එක block වෙන විදිහට. මේ වගේ කරන උන් කරපු උන් තවත් ඉන්නවද බන් ? 🥴
  3. Candid-B

    කුඩු බෙදූ උකුස්සා

    උකුස්සව අත්අඩංගුවට අරන් නේද මුන්. මම නම් හිතන්නෙ නෑ මූට කිලෝ 15ක් උස්සන්න පුළුවන් කියල. උකුස්සො ටිකක් එකට ගැට ගහල අහසින් යන්න දඩු මොණරයක් වගේ හැදුව නම් හරි බන්. රාවණා එහෙමද දන්නෙ නෑ කරේ. :unsure:
  4. Candid-B

    මතකය වැඩිදියුණු කරගන්නේ කොහොමද?

    මතකය ඇසුරින් සිහියට ගන්නට‍.. නිතරම වෙහෙසුනෙමි.. මට පමණක් ඒ පින නැත්තේ ඇයි.. නිරතුරු වැළපුනෙමි.. (සින්දුවක් කිව්වෙ. හිත සැහැල්ලුවෙන් තියන් ඉන්න. පුළුවන්නම් හිත එක අරමුණක තියන් විනාඩි 10ක් වත් භාවනා කරන්න.)
  5. Candid-B

    හඳහන් වෙනස් කරන්නන්ගේ සංසදය

    තෑන්ක්ස් මචන්.
  6. Candid-B

    රට ඉඳන් ඇවිත් දාන සද්ද

    උන් හිතන්නෙ රට ගිහින් ආවම හෙන වැඩකාරයො කියල. සමහරුන්ට අමුතු කැරි කමක් ගහනවා රට ගිහින් ආවම.
  7. Candid-B

    පොඩි එකා කෑම කන්නේ නෑ මාස 03ක් තිස්සේ

    කවන්න තමයි තියෙන්නෙ. කොහොම හරි
  8. Candid-B

    නිතරම සර්පයින්ගෙදරට එන්වද?

    ගේ හදන්න ඇත්තෙ කැළයක් එළි කරල නේ. උබලට කලින් උන් තමයි ඒකෙ පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ. උන් හිටපු තැනට එනවා බන්. ඕක ස්වභාවිකයි.
  9. Candid-B

    පව්කාර හැත්ත

    මහින්ද උන්ව ඇල්ලුව කියල කොහෙද තියෙන්නෙ ?
  10. Candid-B

    කෙල්ලගේ ගෙදරින් එන්න කිව්වා

    උබයි යාළුවයි යන්නෙ යාළුවට උබ ෆ්‍රී ෂොට් එකක් දෙනවද ?
  11. Candid-B

    පොඩිඑකාට ෆ්‍රිජ්එක

    යකෝ මේවනෙ බන් ත්‍රෙඩ්.
  12. Candid-B

    මේ වගේ තුවාල දැකල තියෙනවාද??මේ වගෙ තුවාල හොද කරන්න පුලුවන්.

    හම්මෝ. ඇත්තට හොඳටම හොඳ කරන්න පුළුවන්ද බන් ඔය වගේ තුවාල ? නහර එහෙමත් නෑනේ. නිකන් අර krokodil drug එක ගහල වගේ.
  13. Candid-B

    හාම්දුරුවන්ගෙ බණ

    නිවන් දකින්න කලින් තියෙන වැරදි හදා ගන්න එපැයි.
  14. Candid-B

    🌟Netflix Giveaway🌟

    380
  15. Candid-B

    හාම්දුරුවන්ගෙ බණ

    මම අහල බැලුවා. ඇත්තටම හොඳයි. අපිට තියෙන ප්‍රශ්ණ සමාජයේ තියෙන ඒවා හොඳට කතා කරනවා. අපි එක්ක බෙදා ගත්තට උබට පින්.
  16. Candid-B

    Ayyo

    පාදඩ අඥා පනත ඒ මොන හුත්තක්ද බන් ඒ.

    No contents