1. Candid-B

    Sanuka Wickramasinghe ft Windy Gunathilake - Roo Sanda Raa - 2017 ADELAIDE LIVE

    හම්මෝ මරු කඳ. ඒකිගෙ බඩත් තියෙනවා. අම්මා වගේම කටහඬ, රයිනි හොඳයි මේකිට වඩා. සනුකයි මේකියි lovers ලා.
  2. Candid-B

    කප්රුක රඹුටන් 50ක් රු.8000/- 😳

    රබුටන් කියල මුන් මිනිස්සුන්ගෙ ඇටවලු කපල යවනවද දන්නෑ. 🥴
  3. Candid-B

    කොළ පාටයි කහා පාටයි

    ආහ් අමතක වුණානේ. ඒ සින්දුව හොයා ගන්න නැද්ද බන් ? මම හූටියුබ් එකේ බැලුවා. නෑ.
  4. Candid-B

    කොළ පාටයි කහා පාටයි

    ඇත්තටම මම හිතුවෙ ගෝඨාබය IQ පරීක්ෂා කරන ප්‍රශ්ණ පත්‍රයක් හදල ඒක පොහොට්ටුවෙන් මැතිවරණ අපේක්ෂකයො ඒ ඒ දිස්ත්‍රික්ක වලින් තෝරගෙන සුදුසු සමත් අය මැතිවරණ අපේක්ෂකයො හැටියට නම් කරයි කියල. ඒත් එයා එහෙම කරේ නෑ. වැඩේ කැතයි. කැතම කැතයි. හරි නරකයි. එයා මටත් නොකියම විහිළුව කරලා. ගොන් දෙන්නත් මගේ.. කරත්තෙත්...
  5. Candid-B

    ගෑනු ලමයට Pet Names

    කැරි වේසි,
  6. Candid-B

    රිසල්ට් කියාගෙන පලයව්

    2017 AL Commerce A - account B - Econ S - BS B- English
  7. Candid-B

    කාල තරණය cycle එක

    අතීතෙට ගිහින් තාත්තගෙ චූවා කැපුව නම් හරිනෙ බන්. නැත්තම් කොණ්ඩම් එකක් අරන් දියන්. නැත්තම් හුත්ත ඇතුලට මී කතුරක් දාපන් හොරෙන්. (manarrow මම උබට නෙමෙයි කීවෙ. imaginary මේක කොලේ ලියපු එකාට.) අඩෝ ටයිම් ට්‍රැවලින්ග් ද තියෙන්නෙ ? මේ දැන්ම බානවා.
  8. Candid-B

    Yohani |My art

    මරු බන්. මේව කරන්න සුපිරි ඉවසීමක් තියෙන්න ඕන. හැකියාව ගැන නම් කියන්න වචන නෑ. සුපිරි වැඩ කාරයෙක්. උබ මේවා හොබී එකටද කරන්නෙ නැත්තම් professionally කරනවද ? hobby එකට කරනව නම් උබේ හැකියාවෙන් ප්‍රෙයා්ජන ගන්න. හැකියාව සල්ලි කරන්න. ඒ කියන්නෙ portrait වගේ ඇඳලා sell කරන්න පුළුවන්. fiver වගේ platform...
  9. Candid-B

    Machanla man Satellite Transmission Gana Thread ekak dannad???

    මූ යකෝ 2010 ඉඳල තාම ටයිප් කරනවද ? :unsure:
  10. Candid-B

    What is this ?

    :unsure: අඩෝ මේ ඒකිමයි බන්. ඒකිත් කොණ්ඩෙ උඩට බැඳල ඉන්නෙ. මම හිතන්නෙ ගණිකා නිවාසයක් දාලද කොහෙද. කට්ටිය ඕපනින්ග් එකට පොඩි සින්දුවක් ගහල බජව්වක් දාන්න වගේ ලෑස්තිය.
  11. Candid-B

    දම්රෝ බලු වැඩ

    අපෝ දම්රෝ උන්ගෙ සර්විස් එක නම් ගූ 70යි. අපේ ගෙදර අද ටීවි එක කැඩිලා දම්රෝ එකෙන් ආව හදන්න. ඌ මේක හදන්න බෑ කියල කුණුහරපෙකුත් කියල ටීවි එක උස්සල පොලේ ගැහුවා මේ මොන හුත්තක්ද කියල. අල්ලපු ගෙදරට ගිහින් ටීවී බලන්න කීවා. පස්සෙ උට බස් එකේ යන්නත් සල්ලි නෑ කියල සල්ලිත් ඉල්ලන් ගියේ. (නෙගටිව් මාර්කටින්)
  12. Candid-B

    Yohani |My art

    චූ එකට විතරයි දාන්නෙ. 🥴 දාපන්කො. කෝ උබේ හැකියාවල් පෙන්නපන්කො අපිට. මගේ යාළුවෙක් ඉන්නවා. උබ වගේම දක්ෂයි. උගෙ උපන්දිනේට මම aliexpress එකෙන් easel එකක් ගෙනත් දුන්නා surprise එකක් විදිහට. කරපු හොඳ වැඩ මතක් වෙනකොට මාර සතුටක් එන්නෙ බන්. 🥰
  13. Candid-B

    Mattu wela

    මම හිටිය නම් බේර ගන්නවා. නොමිලේම කුක්කු අල්ලන්නත් පුළුවන්. කියනකොටම චූ එකත් නැග්ගා. :yes:
  14. Candid-B

    Mattu wela

    හැබැයි අර නිල් පාට ඇඳන් ඉන්න ගෑනිගෙ පුක මරු.
  15. Candid-B

    Yohani |My art

    මරු බන්. ලස්සනයි. අඳුරු වැඩියි වගේද ?
  16. Candid-B

    Raped

    මචන් මේක කරපු කැරි බල්ලව හරිනම් මාධ්‍යෙය් ප්‍රසිද්ධියෙ පෙන්නන්න ඕන. අර ගෑනු දරුවගෙ තාත්තව මාධ්‍යයෙ පෙන්නනව නම් ඌව පෙන්නන්න බැරි මොකද ? කැරි බල්ලො. අම්මපා පිහියෙන් ඇනල මරන්න ඕන මේ වැගේ කැරි තිරිසන්නු.
  17. Candid-B

    Zoom.lk ඉවරයි

    ඉතින් බන් ඇයි එහෙනම් ඔය YTS වගේ කෙළින්ම ෆිල්ම් වල direct torrent magnet file දෙන වෙබ්සයිට් බෑන් වෙන්නෙ නැත්තෙ ? ඒවා මහපරිමාණයෙන් කරන්නෙ. අනික YTS එකට Adsense එහෙමත් තියෙනවා. 😷
  18. Candid-B

    Zoom.lk ඉවරයි

    Baiscope හුත්තට කෙළ වෙන්නෙ නැද්ද බන් ? මම බලන් ඉන්නෙ ඒකට කොයි වෙලේ හරි කෙළ වෙනකම්. 😄

    No contents