බකිංහැම් මාලිගාවේ එක පැත්තක තියනවලු කාමර සෙට් එකක් 101 ඉඳලා 550 වෙනකං නොම්මර ගහපු,... ආහ්.. කියන්න බැරුව ගියානේ, අපේ ටොමල්ජිත් මේ ලඟදි ගිහින්නේ ඒ පැත්තේ,..:P:P මිනිහට දවසක් එහෙ ඉන්නත් වෙලාලු,.:shocked:. ඉතින් ටොමා අර කාමරේක තමයි නැවතිලා ඉඳලා තියන්නේ,:baffled: ටොමා අහඹු විදියට මේකෙන් කාමරයක්...