ලොකු පවුලක කස්ටියක් සැට් වෙලා, ට්‍රිපක් යනවා.. මෙහෙම යනකොට සෙට් එකට බඩගිනි වෙලා,.. තැනක නවත්තලා, කෑම කනවා, මුන් සැට් එක කන්නේ උනු-බල්ලො :shocked: හැම එකාම දෙක ගානේ කනවනම්, උනු-බල්ලො කීයක් ඕනද?? සැට් එකේ ඉන්න කස්ටිය තමයි,
සීයයි, ආච්චියි, තාත්තල දෙන්නයි, අම්මල දෙන්නයි, ලමයි හය දෙනයි, මුනුබුරු...