මෙන්න පොඩි එකක්
පෙට්ටි තුනක් තියනව, එකක රතු ඇපල්, දෙවනි එකේ කොල ඇපල්, තුන් වෙනි එකේ රතු ඇපල් සහ කොල ඇපල් දෙකම, මේ පෙට්ටි ලේබල් කරල තියන්නේ වැරදි විදියට, පෙට්ටිය ඇතුල බලන්නෙ නැතුව ඇතුලට අත දාල, හැම පෙට්ටියෙන්ම එක ගානේ අරගෙන, පෙට්ටි වල ලේබල් හරිගස්සන්නේ කොහොමද..??
සැ.යු. හැරෙන තැපෑලෙන් උත්තරය...