:nerd: රජයෙ මූලික රෝහල් වල මානසික සෞඛ්‍ය සම්භන්ධයෙන් ඉන්න දොස්තරල ඉන්නවා. සල්ලි නැත්තම් ඒ දොස්තර කෙනෙක් ගිහින් හම්බෙන්න. සල්ලි තියෙනව නම් ප්‍රයිවට් පෙන්නන්න. මට සෝෂල් ෆෝබියා තියෙනවා. කියන්න ලැජ්ජ නෑ. මාත් මුලින් තනියම ගිහින් රජයෙ රෝහලකට ගිහින් කතා කරා. මාව දැක්කම එහෙම පේන්නෙ නෑ. නර්ස් අහනව මගෙන්...