ලින්ක්බක්ස් වලින් මුදල් සොයමු - දෙවන කොටස (Bla
ඔයාල සමහර අය මගෙ පලවෙනි ලින්ක්බක්ස් ත්‍රෙඩ් එක බලන්න ඇතිනේ, බැලුවෙ නැත්නම් මෙන්න බලන්න,
http://www.elakiri.com/forum/showthread.php?t=1098480
මුලින් ක්‍රමයට වඩා ටිකක් ලේසි ක්‍රමයක් මේ පාර ට්‍රයි කරමු,....
මුලින් ක්‍රමයට ඔයාලට ලින්ක්ස් 5-10 විතරනේ...